W M P K R Wasala

shared form www.sidadiya.lk

3 months ago

Glucometer

රුධිරගත සීනි මට්ටම පරික්ෂා කර බැලීමට



W M P K R Wasala

shared form www.sidadiya.lk

3 months ago

Blood pressure monitor

රුධිර පීඩනය පරීක්ෂා කර බැලීමට



Colin De Silva

shared form www.sidadiya.lk

3 months ago

Sasethma hair oil 200ml

Ayurwedic Hair Oil



Colin De Silva

shared form www.sidadiya.lk

3 months ago

red onion peenas thayilaya

more than 18 catarrh (peenas roaga)



Pradeep Lakshan

shared form www.sidadiya.lk

2 months ago

බීම් හෙල ඔසු නිශ්පාදන

බඩ අඩු කරගන්න හොදම විසදුම



Pradeep Lakshan

shared form www.sidadiya.lk

2 months ago

Natural City Andrea Hair Oil

බය නැතුව ඔලුවට දාන්න Andrea Hair Oil අදම අමතන්න.



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

amazing Electric Hot Pack f

Kithmih introdices this amazing Electric Hot Pack first time in Sri Lanka. සියලුම වේදනාවන්ට කදිම විසදුම. භාවිත කිරීම ඉතා පහසුයි. දැන්ම ඇණවුම් කරන්න. Call Now. 0772548106 Free Home Delivery. Cash on Delivery.



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

පුර්ණ ගන්ධ තෛලය

හිසකෙස් නිරොගි කර දිගු දිදුලන කෙස් කලබක් ලබා ගැනිමට අදම ඔලිව් සාරය අන්තර්ගත ඔයිල් හිසට හා කෙස් කළඹට ගැලපෙන ලෙසට. ඉක්මනින් වවා ගැනීමට ප්‍රමාණය වැඩිකිරීමට හිසකෙස් කැඩීම, වැටීම හා දුර්වල කෙස් සදහා වියලි හා අකීකරු කෙස් සදහා සාමාන්‍ය කෙස් සදහා හිස්සොරි සහිත අය සදහා නිෂ්පාදනය භාවිතයට ගැනීමෙන් පසු සති දෙකක් වැනි කෙටි කාලයක් තුල පැහැදිලි ප්‍රතිපලයක් ලබා ගත හැකි වෙනු ඇත නිෂ්පාදනය ගෙන්වා ගැනීමට අපට නම , ලිපිනය , නැති නම් අප ආයතනය අමතන්න දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක අංක



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

Hybrid mosquito net

free deliver @ත්‍රිවිධ හමුදාවේ හා පොලීසියේ සේවයේ නියුතු අයට විශේෂ වට්ටමක් @පූජ්‍ය පක්ෂයට විශේෂ වට්ටමක් @ආබාධිත අයට විශේෂ වට්ටමක් 1එල්ලන්ඩ කොකු උවමනා නැතිනිසා පහසුවෙන් බවිතා කලහැක 2ඇදකට මෙන්ම පැදුරකට උවද පහසුවෙන් බවිතා කලහැක 3 දරුවන්ට මෙන්ම වැඩිහිටියන්ටද මෙසයත් සමගම පහසුවෙන් ආවරණය කලහැක



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

ECO AIR COOLERS

Fan එකට තිත..... A/C එකක් ගැන සිහින දකින ඔබට .... ECO AIR COOLERS Natural Air Cooling Systems SIRILAK TECHNOLOGIES වෙතින් ඔබට ,,, හුස්ම ගැනිම පහසු කරයි ...! ජිවිතයම අලුත් කරයි ..........! දොර ජනෙල් වසා තිබෙන රාත්‍රී කාලයේ ත් ස්වාභාවික පරිසරයේ ඇති පිරිසිදු වාතාශ්‍රය සිසිල් කරමින් අකන්ඩව නිදන කාමරය තුලට සහ නිවසටම ලැබෙන නිසා ඔබට ප්‍රබෝධමත් උදෑසනක් සමග නීරෝගීමත් ජීවිතයක් උදා කරයි !! විදුලි පන්කා සහ වායු සමීකරණ සදහා වැයවන විදුලි බිල 90%ක් ඉතිරි කරයි.## ශ්‍රී ලාංකික නිපැයුමක් වගකීම වසර 3ක් ... 15% ක වට්ටමක් .. නිවසටම ගෙන්වා ගන්න අදම කතා කරන්න !! EcoGreen Sri Lanka



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

Frozen collegen whitening capsule

මේක බොන්න තියෙන එකක් නම් නෙමේ Frozen collegen whitening capsule එක ගැන ඔබ දැනටමත් අහලා ඇති. Frozen collegen නිෂ්පාදනය කරන සමාගමේ අලුතම නිෂ්පාදනයක් තමයි Snow Capsule එක... මෙය ජපානයේ නිෂ්පාදනයක් වන අතර තායිලන්තය හරහා තමයි ලන්කාවට ආනයනය කරන්නේ.මෙහි ඇති විශේෂත්වය තමයි injection වලට සමාන සුදක් ගන්න පුලුවන් වීමත් injection වගේ අතුරු ප්‍රතිඵලවලින් තොර වීමයි... •එක pack එකක capsule 30කි. • FDA( reg no 10-1-6010046064) සහ GMP අනුමැතිය සහිතයි. • සති 1-2ක් අතර results ගන්න පුලුවන්. • Ingredients - Glutathion AHA collegen Vitamin C මේ කැප්සියුල් එක භාවිතා කරන්න තියෙන්නේ ටිකක් වෙනස් විදියට. කැප්සියුල් එක කඩලා ඒකෙ තියෙන කුඩ ( dust එක ) ඕනෑම bodylotion එකක් එක්ක mix කරලා දවසට එක පාරක් use කරන්න තියෙන්නෙ. ගැහැනු පිරිමි පාර්ශව දෙකටම ප්‍රතිඵල ලබ දෙයි .



Chathura Gayan

shared form www.sidadiya.lk

2 months ago

Citronella Oil Spray

#මැසි_කරදරෙන්_සදහටම_අත්මිදෙන්නට ඔබගේ #නිවසේ , #ආපනශාලාවෙහි, #මැස්සන් පිරිලාද? එසේනම් ස්වාභාවික පරිසර හිතකාමී නිෂ්පාදනයක් වන EKO CHEMICALS TRADING හි #American Fighter - Citronella oil spray ( පැඟිරි තෙල්) එකවරක් භාවිතා කර බලන්න. 🌺පැගිරි ගසේ මේදයෙන් ලබාගත් ස්වභාවික 100% දේශිය නිශ්පාදනයකි🇱🇰🇱🇰🇱🇰 කුරුඳු තෙල්ද අඩංගු වේ 🌺වස විස නොමැති බැවින් මුලුතැන්ගේ මැස්සන් ඉවත් කිරිම සදහා වඩාත් සුදුසුයි 🌺මදුරුවන් (ඩෙංගු) සදහාද භාවිතා කලහැක. 🌺ප්‍රසන්න කුරුදු සහ පැගිරි සුවදකින් යුක්තයි 🌺Original price rs 490/= Rs 450/= කට අපෙන් ලබාගතහැක. වැඩි විස්තර සදහා call කරන්න ගෙදරටම ගෙන්වා ගත හැක Delivery available A .D.P Dayananda- 071 8879887 Hot line 0779595551 Reg No WN6114 Manufactured and distributor by EKO CHEMICALS TRADING NO 225,Samanabadda, Thitththapattara. ecochemicalstrading@gmail.com



Chamith Bandara

shared form www.sidadiya.lk

1 month ago

Exercise machine

This is good .............................



Inosha Panandeniya

shared form www.sidadiya.lk

1 month ago

Organic Ashwagandha Herbal Capsules

ORGANIC 100% PURE ASHWAGANDHA Vegan Capsules Fatigue Relief & Sex Enhancer Why Ashwagandha capsules? Ashwagandha is one of the most important herbs, scientifically known as Withania somnifera, and it’s also known by several other names, including Indian ginseng and winter cherry. It has been used for over 3,000 years to increase energy levels and improve concentration. Studies have confirmed its ability to reduce blood sugar levels. Research also suggests an increased mussel mass and strength in men. In one controlled study, healthy men who took 500 mg of the herb daily reported significant improvements in their reaction time and task performance, compared to men who received a placebo. Another study on Ashwagandha showed increased sperm count and motility in men and reduced body fat. Ashwagandha supplements may also improve brain function, memory, reaction times and the ability to perform tasks. With a profile of research suggesting benefits for such a vast range of issues, its understandable to see why Ashwagandha has become such a popular all in one herbal supplement of choice for so many people. Suggested Use: One capsule per day after dinner as a regular wellness habit, or two capsules per day after dinner with a one week on / one week off schedule.



Inosha Panandeniya

shared form www.sidadiya.lk

1 month ago

Pure Organic coffee bean capsules

Organic green coffee bean (Coffea arabica) Fat Burn weight loss Herbal Supplement Capsules This fantastic new pure Organic Green Coffee Bean American Formula and Research backed 100% Organic & Natural Fat Burning Supplement Tested & Recommended by Professionals!! Helps Reduce Blood Pressure, Slimming Capsules with Energy Boost and Supports Extreme Weight Loss. Green Coffee Bean! What it is ?? Extracted from 100% organically grown, natural Un-roasted coffee beans from Sri Lanka. But Why Green Coffee Bean? This can reduce your weight in an instant. Ideal for reduce blood pressure and blood sugar. How Green Coffee Bean works? Green coffee beans have a compound known as chlorogenic acid and when roasted chlorogenic acids content is reduced. This is the active constituent that can reduce your blood pressure and handle your blood sugar and metabolism. For What? This product is for those who struggle with burning fat and serious about the weight of the body. Also, recommended for people who are at high risk of diabetes and heart disease. Recommended dosage Take 1 Capsule prior to a meal up to 3 Capsules a day.



wasantha kumara

shared form www.sidadiya.lk

4 weeks ago

Heletha

Desiya kulubadu bavitha kara lolestarol mattu karanna



sujeewa nilantha

shared form www.sidadiya.lk

4 weeks ago

Tatto remove cream

ඇණවුම් කිරීම සදහා ඔබගේ නම , ලිපිනය , දුරකථන අංකය, භාණ්ඩයේ ඡායාරූපය පහත සදහන් දුරකථන අංකය ට imo, viber, watsapp, මඟින් යොමු කරන්න     0767808247                                                          ශ්‍රී ලංකා තැපැල් සේවා මගින් සිදුවන බෙදා හැරිම. සිදුකෙරෙනූ ඇත. ගාස්තුව රු 140 සිට 170 දක්වා . වැඩකරන දින 7 ක් ඇතුලත ඇණවුම ලබා ගත හැක. ඔබ තැපැල් කාර්යාලය මගින් ගේනවා ගන්නේ නම් තැපැල් කාර්යාලයට මුළු මුදල ගෙවා භාණ්ඩය ලබා ගත හැක.



nimsara senanayaka

shared form www.sidadiya.lk

4 weeks ago

Igini cleaning nut Supplement

100% natural products



zamha maryam

shared form www.sidadiya.lk

3 weeks ago

ඉගිනි පෝෂණීය කිරි

නිරෝගී සිරුරක් සදහා ඔබත් අදම ඉගිනි පෝෂණීය කිරි කෝපි භාවිතා කරන්න Island wide delivery Available WhatsApp / 0766 13 33 50



Rohitha Perera

shared form www.sidadiya.lk

3 weeks ago

ලොවක් පිලිගත් අපගේ සිනහව රැකගන්න

ඔබගේ වටිනා දත් දෙපල ආරක්‍ෂා කර ගැනිමට සිග්නල් සමඟ එකතුවන්න



Rohitha Perera

shared form www.sidadiya.lk

3 weeks ago

රන් කහට

අපේ රටෙ කදුකරයෙන් නෙළා ගන්නා ලද නියම තේ දළු වලින් නිෂ්පාදිත තේ



Dumindu Diwanjana

shared form www.sidadiya.lk

3 weeks ago

Massage

I am the proffesional male spa therapist ,for female only , 2000 per hour ,hotel and home visit



Inosha Panandeniya

shared form www.sidadiya.lk

3 weeks ago

කොරොනා වලින් මිදෙන්නට..

කොරොනා වලින් මිදෙන්නට මධ්‍යම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂ දැනුවත් කිරීමේ පණිවිඩයක්...



Inosha Panandeniya

shared form www.sidadiya.lk

3 weeks ago

බඩ අඩුකර ගනිමු...

කොපමණ උත්සාහ කලත් බඩ අඩු කරගන්න බැරිඋන ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම දැන් මාසෙන් ප්‍රථිපල. පාරම්පරික දේශීය ආයුර්වේද ඖෂධ වට්ටෝරුවකට අනුව නිෂ්පාදනය කළ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය ලත් ඖෂධීය සංයෝගයෝගයකි. මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික ශාක ඖෂධ පමණක් අන්තර් ගත කොට ගෙනය. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත. එම නිසා අතුරු ආබාධ නොමැත. මෙය භාවිතයෙන්, • පමණ ඉක්මවා තැම්පත්ව ඇති අහිතකර මේදය (තෙල්) දිය කර බහිශ්‍රාවීය ද්‍රව්‍ය (මල, මුත්‍ර හා දහදිය) සමගින් ශරීරයෙන් බැහැර කරයි. සති 4 ක් වැනි කෙටි කලක් තුල සාර්ථක ප්‍රථිපල ළගා කර ගත හැකිය. • අධි රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් ද සාර්ථක ලෙස පාලනය වේ. • තරබාරුකම ද පහසුවෙන් අඩු කර ගත හැකිය.



Dumindu Diwanjana

shared form www.sidadiya.lk

3 weeks ago

Health

I am professional therapist ,



Rohitha Perera

shared form www.sidadiya.lk

2 weeks ago

රන් කහට

රන් කහට ශ්‍රි ලංකික අප‍ේ රටේ කහට රස ජාත්‍යන්තරයට එක් කරන කහට කොප්පය



WW Upul Rohana

shared form www.sidadiya.lk

2 weeks ago

Ayu Plus

සැමට සැමදා සුවය ගෙගෙන අපේ දේශීය ආයුර්වේද රහස ... Ayu Plus Ayu Plus යනු, ආහාර දිරවීම පහසු කිරීම,මළ බද්ධය සමනය කිරීම,රුධීර සංසරණය ක්‍රමවත් කිරීම,රුධිරයේ කොලොස්ටරෝල් අඩු කිරීම,අධි රුධිර පීඩනය අඩු කිරීම,අක්මාවේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම,සම පැහැපත් කිරීම,හතිය යන රෝගයෙන් ඔබව ආරක්ෂා කිරීම සහ ප්‍රතිප්‍රදාන හා ප්‍රතිවෛරස ගුණ පවතින අගනා නිෂ්පාදනයකි. භාවිතා කරන ආකාරය වයස අවු : 18 අය සඳහා දවසට කැප්සියුල් 1 බැගින් ද වයස අවු 18 වැඩි අය සඳහා කැප්සියුල් 2 බැගින් ද රාත්‍රී කෑමට පසු භාවිතා කරන්න. Rs.1500/= එක් බෝතලයක්. Rs.2800/=බෝතල් දෙකක් . cash on free delivery



navanjana wishwa

shared form www.sidadiya.lk

2 weeks ago

වකුගඩුවක් අවශ්‍ය වී තිබේ.

හැකි ඉක්මනින් O+ හෝ O- වර්ගයේ වකුගඩුවක් අවශ්‍ය වී තිබේ.තවත් ජීවිතයක් ජීවත් කර වීමට දායක විය හැකි අයෙක් වේ නම් පහත දුරකථන අංකය අමතා දායක විය හැක. මහේශ් - 0712465155 / 0763952872 හැකිතාක් මෙය share කර ඔබගේ සහයෝගය ලබා දෙන්න.



Anushka Hashan wijesinghe

shared form www.sidadiya.lk

2 weeks ago

Advice

වතුර බීමට සුදුසු වෙලාවන්



nimsara senanayaka

shared form www.sidadiya.lk

1 week ago

Moringa Supplement

කෙස් සුදු වීම / ගැලවී යාම / තට්ටය පෑදීම / උදුගොව්වන් කෑම / හිස රුදාව පාලනය කරයි • ඇස් පෙනීම වර්ධනය කරයි • සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කරයි • අස්ථි හා දත් ශක්තිමත් කරයි යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි ද මකාලයි. කිසිදු අතුරු අබාධයක් නොමැති Apexaura සියලුම නිශ්පාදන GMP certifications.ISO 9001:2008, ISO 22000:2005, HCCPA ,වලින් යුක්තයි අදම ඔබගේ ඇණවුම වෙන් කරවා ගන්න. රුපියල් 2120/- ක් පමණයි. දැන් ඔබට ගෙදරටම ලංකාවේ ඕනෑම ස්ථානයකට ගෙනවිත් දිය හැකිය. ලැබුණ පසු මුදල් ගෙවන්න



WW Upul Rohana

shared form www.sidadiya.lk

5 days ago

Medical & Health Business Service

මදුරුවන්ගෙන් කරදරයිද? එහෙනම් මෙන්න සාර්ථකම විසඳුම. ගෙදරට ගෙන්වා ගන්න බඩු ලැබුණු පසු මුදල් ගෙවන්න. *කිසිදු දුර්ගන්දයක් නැත. *දින කිහිපකයකින් මදුරුවන්ගෙන් තොර කලාපයක් බවට පත්වේ. මෙතෙක් මදුරුවන්ගේ ප්‍රශ්නයට ඔබට ලැබුණු සාර්ථකම පිළිතුර මෙය නොවුනහොත් එවෙලේම මුදල් ආපසු. භාවිතා කරන ආකාරය හා ඒ අදාල වැඩි විස්තර අවශ්‍යය අය පහත Send Message බොත්තම ඔබා ඉන්බොක්ස් එන්න. නැතිනම් 0779320350 අමතන්න.



Rohitha Perera

shared form www.sidadiya.lk

3 days ago

මයිලෝ ශක්ති ජනක පනය

මයිලෝ ශක්ති ජනක පානය . සැම උදැසනකම ඔබත් දවස පටන් ගන්නා පානය කර ගන්න . වැඩි බලයක් හා ශක්තියක් ..............................



Senarath Konara

shared form www.sidadiya.lk

3 days ago

Moringa pethi karal

Free dilevery karanu labai



WW Upul Rohana

shared form www.sidadiya.lk

2 days ago

Kesha Mayara Herbal Prodacts

Kesha Mayura Herbal Prodacts is Best Quality. Call Me Now 0766665070



Rohitha Perera

shared form www.sidadiya.lk

2 days ago

මයිලෝ ශක්ති ජනක පනය

මයිලෝ ශක්ති ජනක පානය . වැඩි ජවයක් හා බලයක් ඔබගේ එදිනෙදා වැඩ කර ගෙන යාමට ලබා දෙයි .



Rohitha Perera

shared form www.sidadiya.lk

2 days ago

රන් කහට

රන් කහට කොපයක රස බලා සැබැ කහට රස හදුනා ගන්නා දිවයින පුරා අලේවිසැල් මගින් ලබා ගැනිමට හැකිය.



Shalith Malshan

shared form www.sidadiya.lk

1 hour ago

Hair Treatment

beautiful hair treatment



Shalith Malshan

shared form www.sidadiya.lk

1 hour ago

Face mask

face mask for all



Indunil Jayaweera

shared form www.sidadiya.lk

1 hour ago

Kandy

INGINEE - “Clearing Nut” ඈත අතීතයේ සිටම ලාංකිකයින් දෛනිකව බොහෝ ඖෂධීය පාන වර්ග භාවිතයට හුරු පුරුදුව විසීය. එතුලින් යහපත් නිරෝගී වූ දිවි පෙවතක් ගතකළ ලක්වැසියන්ගේ ජීවන රටාව යුරෝපීය ආක‍්‍රමණයන් සමග බොහෝ සෙයින් වෙනස්කම් වලට භාජනය විය. තේ, කෝපි, කෙකෝවා වැනි පාන වර්ග භාවිතයට එක්වීමත් සමග පෙර සිට පැවති ස්වාභාවික ඔසුපැන් භාවිතයෙන් දුරස් වී ගියේය. ඒ අතර වූ ඉතාමත් සුවිශේෂී පාන වර්ගයක් ලෙස ඉඟිනි ඇට හඳුන්වා දිය හැකිය. ඉහළ ගුණාත්මක පානයක් වූ ඉඟිනි ඖෂධීය වශයෙන්ද පැරණි දේශීය වෛද්‍යවරුන් තම රෝගීන් සුවපත් කිරීම උදෙසා භාවිතා කොට ඇත. ප‍්‍රධාන ලෙසම ශරීර අභ්‍යන්තරයේ අපද්‍රව්‍ය පිරිසිදු කිරීමටත්, මුත‍්‍රා ආසාදන වළක්වාලීමටත්, වකුගඩු ආශ‍්‍රිත රෝග මෙන්ම මානසික ආතතිය උදෙසාද අක්ෂි රෝග සඳහාද භාවිතා කොට ඇත. තවද මෙය ඉතා ප‍්‍රබල ප‍්‍රතිඔක්සිකාරකයක් ලෙසද වැදගත් වේ. නීරෝගී මතු පරපුරක් උදෙසා නවීන තාක්‍ෂණය තුළින් යළිත් ඉඟිනි ආශ‍්‍රිත නිෂ්පාදන ආදේශන ආහාරයක් මෙන්ම ඉතා ප‍්‍රනීත පානයක් ලෙසද Apexaura සමාගම විසින් සාඩම්බරයෙන් වෙළඳපලට හඳුන්වා දී ඇත.



WW Upul Rohana

shared form www.sidadiya.lk

1 hour ago

Herbal Oil & Spray

ඉපැරණි වට්ටෝරුවක් අනුව 100% ක් ස්වභාවික උසස් ඖෂධීය ගුණයෙන් සපිරුණු ඖෂධ වර්ග 28 කින් සමන්විත කේශ මයුර හර්බල් ඔයිල් හිස ගැල්වීමෙන් හිසේ සම හා කේශ මූලයන් පෝෂණය වී නිරෝගී දීප්තිමත් දිගුවන් කෙස් කළඹක් ඔබට ලබා දෙයි. තට්ට සහිත හිසක වුවද අළුතින් කෙස් වැඩෙන අතර පවතින කෙස් නිරෝගීමත්ව දිගු වේ.අකලට සුදු වීම,හිස්හොරි ඇති වීම,කෙස් අග පැලීම හා හිස කෙස් ගැලවී යාම නවතාලයි, ඇස් පෙනීම හා කන් ඇසීම වැඩි දියුණු කර මතක ශක්තිය වර්ධනය කරයි. පලමු මස සිට ප්‍රතිඵල ලබා ගත හැක. කේශ මයුර හර්බල් ඔයිල් සහ කේශ මයුර හර්බල් ස්ප්‍රේ නිවසටම ගෙන්වා ගැනීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය SMS කරන්න. දු.ක. 076 666 50 70 100% ප්‍රතිඵල සහිතයි. වැඩි විස්තර සඳහා 076 666 50 70 අමතන්න. කේශ මයුර හර්බල් ඔයිල් Rs.1180/= කේශ මයුර හර්බල් ස්ප්‍රේ Rs.1090 /= මෙම නිෂ්පාදන දෙකම Rs.2170/= පමණි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට නිෂ්පාදන දෙකම මිලදී ගැනීමේදී ඩිලිවරි කිරීම සඳහා ගාස්තු අය නොකෙරේ. නිෂ්පාදන එකක් පමණක් මිලදී ගැනීමේදී කොළඹින් පිට Rs.100 ක අමතර මුදලක් අය කෙරේ.



WW Upul Rohana

shared form www.sidadiya.lk

1 hour ago

Diabetes Capsules

දියවැඩියාවට තවදුරටත් හිසරදයක් නොවෙයි. අද දියවැඩියාව නිසා බොහෝ දෙනෙක් පීඩාවිදිනවා. විවිධාකාර ඖෂධ වර්ග භාවිතා කලද කිසිදූ ප්ර‍තිපලයක් නොලැබි ඔබ කෙතරම් අපහසුතාවයට පත්ව සිටිනවානම් Diabe Cure හෙළ ආයුර්වේද නිෂ්පාදනය දැන් ඔබේ දියවැඩියා මට්ටම පාලනය කරන අතර දියවැඩීයාව නිසා ඇතිවන අතුරු ලෙඩ රෝග පාලනය කිරීම සදහා දැනට වෙළද පලේ ඇති එකම සහ හොදම ආයුර්වේද නිෂ්පාදනයයි. ඖෂධීය බෙහෙත් වට්ටෝරුවකින් සමන්විත මෙම නිෂ්පාදනය ආයුර්වේදය රැකගත් රහස් වට්ටෝරුවකින්ද සමන්විත වේ. භාවිතයට උපදෙස් දිනකට දෙවරක් කැප්සියුල 2ක බැගින් දින 15කට එක බෝතලයක් ප්රයමාණවත් වේ අඩංගු හෙළ ඔසු කොතල හිඹුටු , රණවරා මුල් , වෙනිවැල් ගැට , සුදු හදුන් , ඉගිනි ඇට , බෙලි මල් , කුරුදු පොතු , දියමිත්ත , නෙල්ලි , රසකිද , අරලු , මාදං පොතු , නෙලුම් දඩු , කුඹුක් පොතු , තිරුස්ස වාලු , කපු ඇට , කෙලිද හාල් , කරවිල , යනාදිය සහා තවත් ඖෂධ වර්ග අදම Diabe Cure ෆේස්බුක් පිටුව ඔස්සේ Diabe Cure ආයුර්වේද නිෂ්පාදනය ඇණවුම් කරන්න 100% දේශීය අමු ද්රේව්ය භාවිත කොට සීමිත ප්රeමානයක් අත්යාපවශ්යක පාරිබෝගිකයින් හට අලෙව් කිරීම සදහා පමනක් නිෂ්පාදනය කර ඇත.



Shalith Malshan

shared form www.sidadiya.lk

23 minutes ago

Possess oriflame

New possess oriflame good condition