Connect
Sidadiya
Sidadiya Business Network
Connect
Get in touch with your Friends , Members
Share
Share your Posts , Ads and earn real money with friends.
Discover
Discover new people, create new Shops , Posts ,Ads and make new friends.
Forgot your password?
Yes No
Latest users
▫️️▫️️▫️️▫️️🔸🔸🔸▫️️▫️️▫️️▫️️▫️️


විරමයෙන් පසු නැවැතත්... Sidadiya.lk


සිදාදිය.lk වෙබ්අඩවිය පසුගිය පෙබරවාරි මාසයේ සිටි ක්‍රියා විරහිත විය. එල්ල වූ සයිබර් ප්‍රහාරයත් කොරෝනා විරාමයත් එයට හේතුවක් විය.මේ වන විට සියල්ල යතාතත්වයට පත්කර වැඩ ආරම්භ වී ඇත.

🔹 ඔබ Sidadiya තුළ පැකේජ ලබාගෙන වැඩ කරන ලද සාමජිකයෙක් නම් දැන්ම ඔබේ පැකේජය සක්‍රීය කර මුදල් ඉපයීම ආරම්භ කරන්න..

▫️️▫️️▫️️▫️️🔸🔸🔸▫️️▫️️▫️️▫️️▫️️

🔹 අදියර 01 🔸 www.sidadiya.lk වෙබ්අඩවියට පිවිසෙන්න. නව ගිණුමක් විවෘත කරන්න.

🔸 ලියාපදිංචි වීමේදී Sponsor Cord එක අනිවාර්යයෙන්ම ඇතුලත් කළ යුතුය. Sponsor cord යනු සිදාදිය ආයතනය පිළිබඳව දැනුවත් කළ පුද්ගලයා සම්බන්ධ කරන කේතයයි.

ඔබට sponsor කෙනෙක් සිටී නම් අනිවාර්යයෙන්ම ඔහුගේ( නව වෙබ් අඩවියට අදාල ) sponsor cord එක ඇතුලත් කළ යුතුය.

ඔබට උදව් කරන sponsor කෙනෙක් නොමැතිනම් පහත ඇති Sponsor Cord එක යොදා ලියාපදිංචි විය හැක. කොපි කර ලබා ගන්න 👉👉 bScg1l

🔸 Register from එක සම්පූර්ණ කළ පසු ඔබ ලබා දී ඇති email එකට තවහවුරු කිරීමේ email පණිවිඩයක් ලැබේ.email එකට log වී සනාථ කරන්න.

🔸 Email එක සනාථ කළ පසු Sidadiya.lk වෙබ් අඩවියට පිවිස email / password යොදා LOGIN විය හැක.

🔹 sidadiya.lk නව වෙබ් අඩවිය තුළ ලියාපදිංචි වූ පසු පෙර ලබාගෙන සිටි පැකේජය සක්‍රීය කරගන්න.

උදා:- රුපියල් 10000ක් ගෙවා පෙර වෙබ් අඩවිය තුළ පැකේජයක් ලබා ගත්ත නම් ඔබ තෝරාගත යුතු වන්නෙ.

4 ) Rs.10,000 Sc.100,000 පැකේජයයි.

🔸 ඔබ ගෙවන ලද මුදලට අනුව පැකේජය තෝරන්න.

1) Rs.2500 = Sc 25000
2) Rs.5000 = Sc 50,000
3) Rs.7500 = Sc 75,000
4) Rs.10,000 = Sc 100,000
5) Rs.15,000 = Sc 150,000
6) Rs.25,000 = Sc 250,000


🔸 ඔබ මුදල් ගෙවූ රිසිට් පත තිබේනම් එම රිසිට් පතේ නම දුරකථන අංකය සටහන් කර චායාරූපයක් ගෙන uplod කරන්න.

🔸 ඔබ ළඟ මුදල් ගෙවූ රිසිට් පත නොමැති නම්. නම, දුරකථන අංකය , ගෙවන ලද මුදල, පැහැදිලිව සටහන් කර චායාරූපයක් ගෙන uplod කරන්න.

▫️️▫️️▫️️▫️️🔸🔸🔸▫️️▫️️▫️️▫️️▫️️

අදියර 02.

ලියාපදිංචි වූ පසු ඔබටම වෙන්වූ cord එකක් හිමිවේ. පෙර වෙබ් අඩවිය තුළ ඔබ හරහා පැකේජ මිළදී ගත් සාමාජිකයන් සිටී නම් ඔවුන් දැනුවත් කර ලියාපදිංචි කරන්න.

අනිවාර්යයෙන් ම Sponsor Cord එක ලබා දී ඔබේ සමාජිකයෙක් ලෙස register කරන්න.

ඔබේ ගිණුම Active වූ පසු ආයතිනික සියලු ක්‍රමවේද ඔස්සේ ආදායම් ඉපයීමේ අවස්තාව උදාවේ.

සියලු විස්තර සදහා විමසන්න. https://sidadiya.lk/profile/hashen93 0758423067

🔹 සිදාදිය සියලු සාමජිකයන් දැනුවත් කරන්න. ස්තූතියි !